Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Tuesday, July 26, 2016

යුක්රේනයේ සදාතනික ජනමාධ්‍ය ඝාතන

යුක්රේනයේ ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වූ Pavel Sheremet පසුගියදා ඉතාමත් බිහිසුණු ආකාරයට ඝාතනය වී තිබෙනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් යුක්රේනයේ පාලන අධිකාරිය පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Saturday, July 16, 2016

තුර්කි හමුදා කුමන්ත්‍රණයට ගොදුරු වූ ජනමාධ්‍ය

''තුර්කි හමුදා කණ්ඩායමක් එරට බලය අල්ලා ගැනීම සඳහා හමුදා කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක කළ බව විදෙස් මාධ්‍ය මඟින් ලොවම දැනුවත් කළා. සිදුවීමත් සමඟ ලෝකයේ දේශපාලන මුල් භීතියෙන් වෙලී ගියා කීවොත් එය වැරදි නැහැ.මෙම හමුදා ප්‍රහාරයේ බරපතල අනෙක් කරුණ නම් ඔවුන් විසින් ප්‍රථමව අත්පත් කරගන්නේ එරට ක්‍රියාත්මක ජනමාධ්‍ය ආයතනයි.''

Friday, July 15, 2016

ඉන්දියානු හඩ කවන ටෙලිනාට්‍ය දෙස ආපසු හැරී බැලීමක්



''නිර්මාණයක පළමු කාර්ය රසවින්දනයයි. නැතිනම් චමත්කාර බව මා පෞද්ගලිකව විශ්වාස කරමි. දෙවැන්න එමඟින් ගෙන එනු ලබන සමාජ දැක්ම හා බලපෑමයි. නොඑසේ නම් ජීවන අවබෝධයයි. ''

Monday, July 11, 2016

ගෝලීයකරණය හා මාධ්‍ය සංස්කෘතිය

සන්නිවේදන ක්‍රියාවලිය තුළ විශ්ව සන්නිවේදනය පිළිබද අදහස ඉස්මතු වන්නේ ගෝලීයකරණය පදනම් කරගෙනය.ගෝලීයකරණය අද සමාජයේ සමාජ,ආර්ථික,දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයේ ඉතා පුළුල් සාකච්ජාවට ලක්වන්නකි.ගෝලීයකරණය විවිධ නම් වලින් හදුන්වයි.

Sunday, July 10, 2016

නූතන මාධ්‍ය තාක්ෂණ මෙවලම් අතර වහළෙකු වන නූතන පුරවැසියා

තාක්ෂණික විප්ලවය අප බලාපොරොත්තු වුවත් එය සමාජ සංකල්ප ද විප්ලවීය ලෙස වෙනසකට භාජනය කරන බව මාධ්‍ය භාවිතය තුළ අප මේ වනවිටත්  අඩු වැඩි වශයෙන් දන්නවා.

Wednesday, July 6, 2016

ජනමාධ්‍යයට ස්වයං විනයක් ලබාදීම

'' අද ජනමාධ්‍යයේ  තිබෙන බරපතලම ගැටළුව  මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් නැති වීම...''

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල, ඇලෝසියස් විද්‍යාලයේ ජනමාධ්‍ය දිනය සැමරීමේ උත්සවයට සහභාගී වෙමින් කළ දේශනය ඇසුරින් මෙම සටහන සකස්  කෙරේ.

Tuesday, July 5, 2016

යුක්තිය ඉටු නොවූ මොගඩිෂූ ඝාතන රැල්ල - මොගඩිෂූ නුවරදී මාධ්‍යවේදිනියක වෙඩි තබා නිහඩ කරයි

 විද්‍යුත් මාධ්‍යවේදිනියක් මොගඩිෂූ නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඇය නමින් Sagal Salad Osman.  එරට රාජ්‍යට අයත් ගුවන්විදුලි සේවයක කටයුතු කරමින් සිටියා.

Monday, July 4, 2016

සමාජ මාධ්‍ය අතර පෞරුෂත්වය සොයා යෑම


ෆේස් බුක් අද වන විට සමාජ මාධ්‍යයක්ද ? පුරවැසි මාධ්‍යයක්ද යන්න බවට තර්ක ගොඩනැගී ඇත.  කෙසේ වෙතත් මෙම මාධ්‍ය කවර වර්ගයකට වැටුණ ද මෙමඟින් ඇති කරනු ලබන සමාජ බලපෑම පිළිබඳව එම ගිණුම් පවත්වාගෙන යන අපහට වගකීමෙන්  මිදිය නොහැකිය. 

Sunday, July 3, 2016

බංගලාදේශයේ සිකුරාදා ප්‍රහාරය සහ ජනමාධ්‍ය ප්‍රතිප්‍රහාරය

බංගලාදේශයට ගෙවුණ දින විශාල ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වුණා. ඩකා නගරයම භීතියෙන් වෙලී ගියේ, සුළු වේලාවකින්. ඩකා නගරයේ සුප්‍රසිද්ධ අවන්හලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණේ නොසිතූ මොහොතක. එම අවන්හල පිහිටා තිබුණේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හා විදේශීය ආයෝජකයන් නිතර ගැවසෙන රාජ්‍ය තාන්ත්‍රික කලාපයේ.

Saturday, July 2, 2016

තෙවැනි ඇසට ස්වයං නියාමනයක්

 '' වගවීම''. එය ඕනෑම ආචාර ධර්ම පද්ධතියකම තිබෙනවා.වගවීම යන්නට විශාල ගැඹුරක් තිබෙනවා.'' වගකීමෙන් ද කියන්නේ'' කියන කරුණ නොවෙයි. වගවීම යනු'' වැරදි නම් එය නිවැරදි කිරීමට සූදානම් '' යන්නයි''- අචාර්ය රංග කලංසූරිය

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය රංග කලංසූරිය මහතා  විසින් ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සම්පාදනය කළ ඡායාරූපශිල්පීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගීවෙමින් කළ දේශනය ඇසුරිනි.

Friday, July 1, 2016

මාධ්‍යයේ වගකීම හරවත් විඥානයක් ඇති කිරීමයි-ආචාර්ය ටියුඩර් වීරසිංහ

මාධ්‍ය නමැති නූතන ආයතනය සමාජය තුළ ස්ථාපනය වීමත් සමඟම, සමාජයේ විවිධ ක්ෂේත්‍ර සමඟ ගනුදෙනුවකට ඉඩකඩ සැකැසිණි. මඟ විවරවුණි. කලාව, දේශපාලනය, ආර්ථික, සමාජීය ආදි නොයෙක් ක්ෂේත්‍ර හා මාධ්‍යයේ සබැඳියාවක් ඇති විය. මේ අතරින් ක්‍රියාකාරී ක්ෂේත්‍රය වූයේ දේශපාලන ක්ෂේත්‍රයයි.

ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පීන්ට ආචාරධර්ම සංග‍්‍රහයක්

මෙරට ඡායාරූප කලාවේදීනට විශාල අඩුපාඩුවක්ව තිබූ ආචාරධර්ම සංග‍්‍රහයක් සම්පාදනය කොට ජනගත කිරීම ජූලි මස 02වැනි සෙනසුරාදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය පියවර ගෙන තිබේ.

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger