Saturday, July 16, 2016
තුර්කි හමුදා කුමන්ත්‍රණයට ගොදුරු වූ ජනමාධ්‍ය
''තුර්කි හමුදා කණ්ඩායමක් එරට බලය අල්ලා ගැනීම සඳහා හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බව විදෙස් මාධ්‍ය මඟින් ලොවම දැනුවත් කළා. සිදුවීමත් සමඟ ලෝකයේ දේශපාලන මුල් භීතියෙන් වෙලී ගියා කීවොත් එය වැරදි නැහැ.මෙම හමුදා ප්‍රහාරයේ බරපතල අනෙක් කරුණ නම් ඔවුන් විසින් ප්‍රථමව අත්පත් කරගන්නේ එරට ක්‍රියාත්මක ජනමාධ්‍ය ආයතනයි.''
තුර්කි ජනාධිපතිවරයා වන Recep Tayyip Erdogan ජංගම දුරකතනයක් භාවිත කරමින් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ ක්‍රියාත්මකවන කුමන්ත්‍රණයට එරෙහිව ජනතාවට වීදි බසින ලෙසයි.
එම පුවත් මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ ජනතාව මාර්ගවලට පිවිස විරෝධතා දක්වන්නට විය.කෙසේ වෙතත් ඉතාමත් දරුණු ගැටම් සිදු වූ බවට වාර්තා වන තර සිදුවීමෙන් පුද්ගලයන් 161ක් පමණ මියගොස් ඇති බව වාර්තා වෙනවා.කුමන්ත්‍රණකාරී හමුදව විසින් එරට පාර්ලිමේන්තුවට ද ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් බරපතල හානී පාර්ලිමේන්තුවට සිදුවෙලා.
Subscribe to:
Post Comments (Atom)
TRUST ගැන
TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු.
TRUST අපි
On line
ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?
ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?
counter
Traffic
Face book
අඳහස්
TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
No comments:
Post a Comment