Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Thursday, June 30, 2016

තුර්කියේ මාධ්‍ය ගිනි ගනී !- මාධ්‍යකරුවෝ සිරබත් කති

තුර්කියේ ජනමාධ්‍යවේදීන්ට මෙන්ම ජනමාධ්‍ය ක්‍රියාකරීන්ට දැනටමත් එල්ල වී තිබෙන්නේ, ප්‍රබල ජීවිත තර්ජනයක්. තුර්කිය තුළ ඇතිවී තිබෙන ගැටළුකාරී වාතාවරණය තුළ දේශසීමා රහිත මාධ්‍යකරුවන්ට ද සිරගතවීමට සිදු වෙලා.

Wednesday, June 29, 2016

ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය සහ ජනමාධ්‍ය

ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ.

ළමයා සහ මාධ්‍ය අතර ඇති සමීප සම්බන්ධතාව - මහාචාර්ය ආරියරත්න ඇතුගල

ළමයා සහ මාධ්‍ය අතර ඇති සමීප සම්බන්ධතාවක්‌ පවතී. ළමයාගේ ජීවිත කෙරෙහි ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ද හැඟීම්, හැසිරීම්, ආකල්ප ආදී වශයෙන් ද බලපෑම් කරයි. ළමයාගේ ආකර්ෂණීය මාධ්‍ය රූප මාධ්‍ය වේ.

මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

ස්වාධීන සිරියානු ජනමාධ්‍යවේදියකුගේ ඝාතනයක් පසුගියදා සිරියාවෙන් වාර්තා  වෙනවා.
2016 වසරේ ගත වූ කාලසීමාව තුළ තෙවැනි මාධ්‍යවේදී ඝාතනය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මෙහි කතානායක මාධ්‍යවේදීයා ඝාතනය වන්නේ සිය නිවස පිහිටි Aleppo හීදී.

Tuesday, June 28, 2016

සිම්බාබ්වේ ජනමාධ්‍යවේදීන්ට රතු එළි

සිම්බාබ්වේ සේවයක කරන ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් පිළිබඳ හා ඔවුන් එම ජර්ජනයන්ගෙන් මුදවා ගන්නා ලෙසත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වහාම කටයුතු කරන ලෙස  ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසා තිබෙනවා.

තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්

මේ රජයේ මැතිවරණ පොරොන්දුවක් වූ තොරතුරු දැනගැනීමේ පනත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ඒ වගේම මැතිවරණයකදී ජනමාධ්‍යයන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ උපමාන ඇතුළත් රීති මාලාවක් මැතිවරණ කොමසාරිස්තුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

තොරතුරු දැනගැනීමේ පනත හා පුරවැසි අපේක්‍ෂා

1996 දී ජනමාධ්‍ය අමාත්‍යංශය විසිත් පත්කළ මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට පත්කරන ලද උපදේශක කමිටුව(ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) මගින් ශ‍්‍රි ලංකාවේ තොරතුරු දැනගැනීම පිළිබඳ පනතක් ගෙන ආ යුතුයැයි පළමුවරට නිර්දේශ කෙරිනි.

මාධ්‍යවේදියාට කලාව හා චින්තනය වැදගත් - ආචාර්ය ටියුඩර් වීරසිංහ

ජනමාධ්‍ය අධ්‍යයන විෂයයෙහි නව ප්‍රවණතාවන් මෙරට ශාස්‌ත්‍රාලයට හඳුන්වාදුන් ආචාර්ය ටියුඩර් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්‌ඩපයේ මණ්‌ඩපාධිපති ලෙස කටයුතු කරයි. පහත පළවන්නේ ජනසන්නිවේදන අධ්‍යයන විෂය පිළිබඳ ඔහු හා කළ සාකච්ඡාවක සංක්ෂිප්ත සටහනකි.

ජාතික ඉතිහාසය නව සුසංවාදයක් දෙසට

කිසියම් රටක ඉතිහාසය (මෙහි දී ඉතිහාසය යන පදයෙන් මනුෂ්‍ය ප‍්‍රගමනය පිළිබඳ සමස්ත ක‍්‍රියාවලිය අදහස් කර ඇත.) පිළිබඳ ව එරට පුරවැසියන් තුළ පවතින සංජානනය පුරවැසියාත් ඔහු උපන් භූමියත් අතර අවියෝජනීය සබඳතාව ගොඩ නැගීමට ඉවහල් වන ප‍්‍රධාන මානසික උත්තේජනයයි.

රටක සංවර්ධනය සඳහා අන්තර්ජාලය


අන්තර්ජාලය හෙවත් ඉන්ටනෙට් මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අනෙකුත් ලෝකයට ද ආගන්තුක නොවන දෙයකි.

නව සන්නිවේදන තාක්‍ෂණික ක්‍රමෝපායන් හි අවශ්‍යතාව

( "ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ සමාජ දිනය නිමිත්තෙනි)

සන්නිවේදනය සහ තාක්‍ෂණය පුළුල්වීමත් සමඟ සමාජ මානවයා විශ්වය සමඟ තොරතුරු හුවමාරුකර ගැනීමේ පිපාසයකින් පෙළෙමින් සිටියි.

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger